<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1287053896835709737">කළු මත කහ පැහැය</translation>
<translation id="1408730541890277710">පින්තූර ඒවායේ විකල්ප පෙළ සමග ප්‍රතිස්ථාපනය කරන්න.</translation>
<translation id="145360476452865422">සජීවනය ප්‍රතිපත්තිය:</translation>
<translation id="1555130319947370107">නිල්</translation>
<translation id="1588438908519853928">සාමාන්‍ය</translation>
<translation id="1591070050619849194">සියලුම රූප වල සජීවීකරණය අබල කරන්න.</translation>
<translation id="1703735871906654364">කර්සර බ්‍රවුස් කිරීම</translation>
<translation id="1791496371305830581">සියලුම සජීවිකරණ රූප ඉඩ දෙන්න.</translation>
<translation id="1974060860693918893">උසස් කළ</translation>
<translation id="1996252509865389616">සබල කරන්නද?</translation>
<translation id="2079545284768500474">පසුගමනය</translation>
<translation id="2179565792157161713">දිග විස්තරය නව පටිත්තක විවෘත කරන්න</translation>
<translation id="2223143012868735942">අභිමත කළ හැකි වර්ණ පෙරහනක් වර්ණ හැඳින ගැනීම වැඩිදියුණු කිරීමට වෙබ් පිටුවලට යොදන ලදී.</translation>
<translation id="2394933097471027016">එය දැන් උත්සාහ කරන්න - Caret Browsing හැම විටම මෙම පිටුවෙහි සබල කර ඇත!</translation>
<translation id="2471847333270902538"><ph name="SITE" /> සඳහා වර්ණ පටිපාටිය:</translation>
<translation id="2648340354586434750">වචන මගින් ගෙන යාමට <span class='key'>විකල්පය</span> ඔබා සිටින්න.</translation>
<translation id="2795227192542594043">ඔබට වෙබ් පිටුව තුළ ගෙනයා හැකි කර්සරයක් මෙම දිගුව මගින් ලබා දෙයි, යතුරුපුවරුව සමඟ ඔබට පෙළ තේරීම ඉඩ දෙයි.</translation>
<translation id="2808027189040546825">පියවර 1: දීප්තිය නැති තරු සහිත පේළිය තෝරන්න:</translation>
<translation id="2965611304828530558"><p>ඔබ සබැඳියක් හෝ පාලකයකට ළඟා වූ විට, ඒ වෙත ස්වයංක්‍රියව යොමු වේ. සබැඳියක් හෝ බොත්තමක් ක්ලික් කිරීමට <span class='key'>Enter</span> ඔබන්න. </p> <p> යොමු වූ පාලකයක් (පෙළ කොටුවක් හෝ ලැයිස්තු කොටුවක්) ඊතල යතුරු අල්ලා ගන්නා විට, කර්සර බ්‍රවුස් කිරීම පවත්වාගෙන යාමට <span class='key'>Esc</span> ඔබා වම් හෝ දකුණු ඊතල යතුරු ඔබන්න. </p> <p> විකල්ප වශයෙන්, ඊළඟ යොමු කළ හැකි පාලකය වෙත යාමට <span class='key'>Tab</span> යතුර ඔබන්න. </p></translation>
<translation id="3252573918265662711">පිහිටුවන්න</translation>
<translation id="3410969471888629217">අඩවි අභිරුචිකරණයන් අමතක කරන්න</translation>
<translation id="3435896845095436175">සක්‍රිය කරන්න</translation>
<translation id="3622586652998721735">සුපුරුදු පටිපාටිය ලෙස සකසන්න</translation>
<translation id="3812541808639806898">Image Alt Text දර්ශකය</translation>
<translation id="381767806621926835">දිගු විස්තරයන් සඳහා "longdesc" හෝ "aria-describedat" උපලක්ෂණය ඇති කුමක් හෝ මත දකුණු ක්ලික් කරන්න.</translation>
<translation id="4023902424053835668">ඊතල යතුරු භාවිතා කරමින්, වෙබ් පිටුවල පෙල බ්‍රවුස් කරන්න.</translation>
<translation id="4388820049312272371">ඉක්මනින් කර්සර ස්ථානය උද්දීපනය කරන්න.</translation>
<translation id="4394049700291259645">අක්‍රිය කරන්න</translation>
<translation id="4769065380738716500">පින්තූර ඒවායේ අමතර පෙළ මගින් යළි පිහිටුවී ඇත.</translation>
<translation id="4896660567607030658">ප්‍රතිපෝෂණයක් නොමැත, කර්සරය පෙන්වන්න.</translation>
<translation id="4937901943818762779">සජීවිකරණය කළ රූප වලට ඉඩ දෙන්න, නමුත් එක් වරක් පමණයි.</translation>
<translation id="4949131196216960195">කර්සර බ්‍රවුස් කිරීම සක්‍රිය කිරීමට <span class='key'>සොයන්න</span> + <img src='increase_brightness.png'> (දීප්තිය වැඩි කිරීමේ යතුර, හෝ F7) ඔබන්න. එය අක්‍රිය කිරීමට එය නැවත ඔබන්න.</translation>
<translation id="4954450790315188152">Caret Browsing සබල කර ඇති විට:</translation>
<translation id="5041932793799765940">වර්ණ ගැලපුම්</translation>
<translation id="5094574508723441140">වැඩි කළ වෙනස</translation>
<translation id="5173942593318174089">සජීවීකරණයක් සමග කර්සර ස්ථානය උද්දීපනය කරන්න.</translation>
<translation id="5287723860611749454"><p>ලේඛන හරහා යාමට ඊතල යතුරු භාවිතා කරන්න. </p><p>කර්සරය යම් ස්ථානයක් වෙත ගෙන යාමට එම ස්ථානයෙහි ක්ලික් කරන්න. </p> <p> පෙළ තේරීමට <span class='key'>Shift</span> + ඊතල ඔබන්න.</p></translation>
<translation id="5331422999063554397">යටිකුරු කළ වර්ණය</translation>
<translation id="5555153510860501336">ඉහළ වෙනස්කම් අබල කර ඇත</translation>
<translation id="5558600050691192317">යතුරුපුවරු විධාන</translation>
<translation id="5594989420907487559">එක් වරක් පමණක් සජීවිකරණයන් ධාවනය කරන්න, හෝ සජීවිකරණය සම්පූර්ණයෙන්ම අබල කරන්න.</translation>
<translation id="5631241868147802353">සුපුරුදු වර්ණ පටිපාටිය:</translation>
<translation id="5650358096585648000">දෘශ්‍යමාන ප්‍රතිපෝෂණය</translation>
<translation id="5710185147685935461">වෙබ් පිටු කියවීමට වඩා පහසු කරවීමට, වර්ණ පටිපාටිය වෙනස් කරන්න හෝ උඩු යටිකුරු කරන්න.</translation>
<translation id="5939518447894949180">නැවත සකසන්න</translation>
<translation id="595639123821853262">යටිකුරු කළ අළු පැහැය</translation>
<translation id="6017514345406065928">කොළ</translation>
<translation id="6050189528197190982">අළු පැහැති</translation>
<translation id="6170146920149900756">වර්ණ විකාසකය</translation>
<translation id="633394792577263429">වචන මගින් ගෙන යාමට <span class='key'>පාලකය</span> ඔබා සිටින්න.</translation>
<translation id="6550675742724504774">අභිප්‍රේත</translation>
<translation id="6699630355767768222">පියවර 3: නිවැරදි කිරීම සඳහා වර්ණ අක්ෂය අභිබවා යන්න.</translation>
<translation id="6838518108677880446">පිහිටුවන්න:</translation>
<translation id="690628312087070417">කර්සරය විශාල දුරකට පැන ඇති විට:</translation>
<translation id="6965382102122355670">හරි</translation>
<translation id="7379645913608427028">උපාධිය</translation>
<translation id="7384431257964758081">ඉහළ වෙනසක් සබල කර ඇත</translation>
<translation id="7586636300921797327">පියවර 2: තෝරාගත් පේළියේ තරු සියල්ල පෙනෙන තෙක් ස්ලයිඩය
සීරුමාරු කරන්න</translation>
<translation id="7658239707568436148">අවලංගු කරන්න</translation>
<translation id="786423340267544509">aria-describedat හෝ longdesc උපලක්ෂණ සහිත මූලිකාංග වෙත රාමුවක් එක් කරන්න.</translation>
<translation id="7942349550061667556">රතු</translation>
<translation id="8260673944985561857">කර්සර බ්‍රවුස් කිරීමේ විකල්ප</translation>
<translation id="8321034316479930120">සජීවනය ප්‍රතිපත්තිය</translation>
<translation id="8480209185614411573">ඉහළ වෙනස</translation>
<translation id="8609925175482059018">කර්සර බ්‍රවුසර කිරීම සක්‍රිය කිරීමට <span class='key'>F7</span> ඔබන්න. එය අක්‍රිය කිරීමට නැවත එය ඔබන්න.</translation>
<translation id="8798099450830957504">පෙරනිමි</translation>
<translation id="894241283505723656">සන්දර්භ මෙනුවේ දිග විස්තර කිරීම්</translation>
</translationbundle>