<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1156061499538526818">ඔබේ කාර්යාල ගිණුම් මුරපදය වෙනස් වී ඇත. ඔබේ Windows ගිණුම ඔබේ කාර්යාල ගිණුම සමඟ සමමුහූර්ත කිරීමට ඔබේ Windows මුරපදය ඇතුළත් කරන්න.</translation>
<translation id="1383286653814676580">Google අක්තපත්‍ර සපයන්නා පුරන පිටුව ධාවන කිරීමට භාවිත කෙරේ.</translation>
<translation id="2048923169632968961">ඔබේ කාර්යාල ගිණුම් මුරපදය ඔබේ Windows පැතිකඩ වෙත සමමුහූර්ත කරන අතරතුර ගැටලුවක් තිබුණා. ඔබගේ පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="2515346402363002066">ඔබේ සැසිය කල් ඉකුත් වී ඇත. ඔබේ කාර්යාල ගිණුම මඟින් පුරන්න</translation>
<translation id="2549902055700841962">ඔබේ කාර්යාල ගිණුමට පිරීමට නොහැකිය. කරුණාකර ඔබගේ පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="2566603360883977759">මෙම ඉ-තැපෑලට පිරීමට ඉඩ නොදේ. ඔබ කාර්යාලය හෝ පාසල සඳහා භාවිත කරන ගිණුම සමඟ නැවත උත්සාහ කරන්න. ඔබට තවමත් පිරීමට නොහැකි නම්, ඔබේ පරිපාලක අමතන්න.</translation>
<translation id="2844349213149998955">මෙම උපාංගය මත පුද්ගලික ගිණුමක් සමඟ පුරනයට අවසර නැත. කාර්යාල ගිණුමක් සමඟ පුරන්න.</translation>
<translation id="3217145568844727893">ඔබ ඔබේ වත්මන් Windows මුරපදය ඇතුළත් නොකර ඉදිරියට යන්නේ නම්, ඔබට මෙම උපාංගය මත ඇති දත්ත ස්ථිරව අහිමි වීමට ඉඩ ඇත.</translation>
<translation id="3306357053520292004">මෙම පරිගණකයේ සිටින පරිශීලකයෙකු දැනටමත් මෙම ගිණුම භාවිත කරයි. වෙනස් ගිණුමක් සමඟ පුරන්න.</translation>
<translation id="3355053591933237049">ඔබේ උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ බව සහතික කර ගෙන නැවත උත්සාහ කරන්න</translation>
<translation id="3926852373333893095">GSuite ව්‍යවසාය පරිශීලකයින්ට පමණක් පුරන්නට අවසර ඇත.</translation>
<translation id="399130515869721714">මෙම උපාංගය මත Chrome ස්ථාපනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින් Google පුරන තිරය විවෘත කළ නොහැක. ඔබේ පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="4057329986137569701">අභ්‍යන්තර දෝෂයක් සිදු විය.</translation>
<translation id="4267670563222825190">ඔබේ ගිණුම සඳහා වසම් කිසිවක් සොයා ගත නොහැකි විය. ඔබගේ පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="4744575902940448763">ඔබේ ආයතනය ඔබේ උපාංගය මත මුරපද යාවත්කාලීන කිරීම් සීමා කර ඇති බැවින් ඔබේ Windows පැතිකඩට ඔබේ කාර්යාල ගිණුම් මුරපදය සමමුහූර්ත කළ නොහැකි විය. උදවු සඳහා ඔබේ පරිපාලකයා සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="5186761973554910131">මුරපද වෙනස් කිරීමේ උත්සාහයේදී අවලංගු පරිගණක නම සැපයිණි. ඔබගේ පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="5265714013989877288">ඔබේ Windows මුරපදය වෙනස් කරන අතරතුර දෝෂයක් තිබූ බැවින් ඉදිරියට යාමට නොහැක. ඔබගේ පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="5581861273642234526">වෙනත් රැකියා ගිණුමක් දැනටමත් මෙම උපාංගයට සම්බන්ධ වී ඇත. ඔබේ Windows ගිණුම මඟින් පුරන්න</translation>
<translation id="6033715878377252112">Windows සඳහා Google අක්තපත්‍ර සැපයුම්කරු උදවු කරන්නා</translation>
<translation id="6149399665202317746">Windows සඳහා Google අක්තපත්‍ර සැපයුම්කරු</translation>
<translation id="6243062314475217481">ඔබේ කාර්යාල ගිණුම් මුරපදය Windows සඳහා වන සංකීර්ණතා අවශ්‍යතාවලට නොගැළපේ. උදවු සඳහා ඔබේ පරිපාලකයා සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="6463752215771576050">මෙම පරිගණකය ව්‍යවසාය කළමනාකරණය සඳහා ලියාපදිංචි කළ නොහැක. වෙනත් කාර්යාල ගිණුමක් සමඟ පුරන්න.</translation>
<translation id="6582876473835446261">Windows මුරපදය වැරදියි. නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="6657585470893396449">මුරපදය</translation>
<translation id="6976261330898712570">මෙම උපාංගය තවමත් ඔබේ ආයතනයේ උපාංග කළමනාකරණයට ලියාපදිංචි වී නැත. ඔබේ කාර්යාල ගිණුම මඟින් පුරන්න</translation>
<translation id="7209941495304122410">Windows මුරපදය ඇතුළත් කරන්න</translation>
<translation id="74122330823428762">මෙම උපාංගය අගුලු දැමූ පරිශීලකයාට පමණක් පුරන්නට හැකිය</translation>
<translation id="7536769223115622137">කාර්යාල ගිණුම එක් කරන්න</translation>
<translation id="7884688232028658212">ඔබේ කාර්යාල ගිණුම මඟින් පුරන්න</translation>
<translation id="8109730953933509335">අවලංගු පරිශීලකයා මත මුරපදය වෙනස් කිරීම උත්සාහ කළා. ඔබගේ පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="8448455363630347124">වැරදි මුරපද ප්රයත්න සංඛ්‍යාව වැඩි බැවින් ඔබේ ගිණුම අබල කර ඇත. ඔබේ ගිණුම සබල කිරීමට ඔබේ පරිපාලකයා සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="8453641970025433267">ඔබේ පරිපාලකයා ඔබට මෙම ගිණුම මඟින් පුරන්නට අවසර නොදෙයි. වෙනස් ගිණුමක් උත්සාහ කරන්න.</translation>
<translation id="8639729688781680518">Windows මුරපදය අමතක විය</translation>
<translation id="866458870819756755">පරිශීලකයෙක් සෑදීමට නොහැකි විය.</translation>
<translation id="9055998212250844221">පරිශීලක ගිණුම Windows සඳහා Google අක්තපත්‍ර සැපයුම්කරු විසින් සාදන ලදි</translation>
</translationbundle>